
තුරුණු විය මත
කෙළි දොළෙන් දස
අත දිවෙන මේ
රුදුබවේ
මධුර වෙණ නද
ගැටෙන සවනත
ඇසුණි අමිහිරි
ගොළුබවේ
කරපු මිහිමත
වැරදි නැත අද
නිවා සනහන
ගීතයේ
රැයක් පැදිකර
ගෙතුණ මුත් අද
ලොවක් නැත මේ
ලෝකයේ
කෙළි දොළෙන් දස
අත දිවෙන මේ
රුදුබවේ
මධුර වෙණ නද
ගැටෙන සවනත
ඇසුණි අමිහිරි
ගොළුබවේ
කරපු මිහිමත
වැරදි නැත අද
නිවා සනහන
ගීතයේ
රැයක් පැදිකර
ගෙතුණ මුත් අද
ලොවක් නැත මේ
ලෝකයේ
ලස්සනයි... තව ලියන්න...
ReplyDeleteඔයාමද ලිව්වෙ නන්ගියො? ඔයාට කවි ලියන්න පුලුවන්නෙ ලස්සනට... මට කලින් කිව්වෙවත් නෑනෙ...
ReplyDelete